Saturday, December 26, 2015

11 මැතිවරණය


සුදු
සඳ
සිනා
පීදෙයි

ජන සිත්
පුබුදු වෙයි

නෙක නෙක
වැණුම්
උපමා
සඳේ
තෙත
සිනා
ගැන

අමතකව
බිඳකුදු
දිය
නැති වග
මුළා වී
සුදු
සිනාවට!

No comments:

Post a Comment